Posts

Showing posts from September, 2021

Translate

අභ්‍යවකාශ තාක්ෂණය පිළිබද ඔබ දත් හා නොදත් ‍තොරතුරු (Information you know or may not know about space technology)

Image
අභ්‍යවකාශ තාක්ෂණය පිළිබද ඔබ දත් හා නොදත් ‍තොරතුරු (Information you know or may not know about space technology)   Image From -   https://www.orfonline.org/research/fresh-calls-for-space-security-governance-measures-unlikely-to-yield-results/       පොළොවේ ජීවත් වූ මිනිසා අතීතයේ සිට ම අහස පිළිබද අධ්‍යනය කිරීමට යොමු විය.නමුත් එකල තාක්ෂණය දියුණු වී නොතිබූ නිසා මිනිසුන්ට අහස පිළිබද වැඩි තොරතුරු සෙවීමට නොහාකි වී තිබුණා.   අභ්‍යවකාශ පිළිබද හාදෑරීමට මිනිසා යොමු වීම      දහ නව වන සියවසේ දී විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි ප්‍රබල වෙනසකට හේතු වූයේ යුරෝපයේ සිදු වූ කාර්මික විප්ලවය යි.මිනිසා නව තාක්ෂණික අත්හදා බැලීම් සදහා යොමු විය.ඒ අනුව අභ්‍යාවකාශය පිළිබද අධ්‍යනය කරීම සදහා ද මිනිසා විවිධ තාක්ෂණික නිර්මාණය කිරීමට යොමු විය.එමගින් අභ්‍යාවකාශ තාක්ෂණය බිහි විය.දෙවන ලෝක යුද්ධයෙන් පසුව අභ්‍යවකාශ තාක්ෂණය අමෙරිකා එක්සත් ජනපදය,ජර්මනියහා සෝවියට් සමූහාණ්ඩුව මූක කොට ගෙන දියුණු වූ අතර,අභ්‍යවකාශ ගවේශණය පිලිබද ඔවුනොවුන් අතර තරගයක් පැවතිණි.   අභ්‍යාවකාශ තාක්ෂණයේ සොයා බැලීම්      මිනිසා අභ්‍යවකාශය පිළිබද සො

Since - 2020

Knowledge Paradise

Knowledge Paradise
©_Knowledge Paradise_2020