ශ්‍රී ලංකාව පිළිබද තොරතුරු Information about Sri Lanka
ශ්‍රී ලංකාව පිළිබද තොරතුරු( Information about Sri Lanka) ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැදින්වේ.ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ තැන් බොහෝ ඇත.ශ්‍රී ලංකාව ප්‍රධාන කෙටස් තුනකට බෙදේ. 1. වෙරළබඩ තැනිතලාව 2.අභ්‍යන්තර තැනිතලාව 3. මධ්‍යම කදුකරය යන කොටස් තුන වේ 1.වෙරළබඩ තැනිතලාව මුහුදු මට්ටමේ සිට මීටර 30 දක්වා ප්‍රදේශය මීට අයත් වේ 1.දූපත 2.බොකු 3.කලපු 4.මෝය ...