Posts

Translate

අභ්‍යවකාශ තාක්ෂණය පිළිබද ඔබ දත් හා නොදත් ‍තොරතුරු (Information you know or may not know about space technology)

Image
අභ්‍යවකාශ තාක්ෂණය පිළිබද ඔබ දත් හා නොදත් ‍තොරතුරු (Information you know or may not know about space technology)   Image From -   https://www.orfonline.org/research/fresh-calls-for-space-security-governance-measures-unlikely-to-yield-results/       පොළොවේ ජීවත් වූ මිනිසා අතීතයේ සිට ම අහස පිළිබද අධ්‍යනය කිරීමට යොමු විය.නමුත් එකල තාක්ෂණය දියුණු වී නොතිබූ නිසා මිනිසුන්ට අහස පිළිබද වැඩි තොරතුරු සෙවීමට නොහාකි වී තිබුණා.   අභ්‍යවකාශ පිළිබද හාදෑරීමට මිනිසා යොමු වීම      දහ නව වන සියවසේ දී විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි ප්‍රබල වෙනසකට හේතු වූයේ යුරෝපයේ සිදු වූ කාර්මික විප්ලවය යි.මිනිසා නව තාක්ෂණික අත්හදා බැලීම් සදහා යොමු විය.ඒ අනුව අභ්‍යාවකාශය පිළිබද අධ්‍යනය කරීම සදහා ද මිනිසා විවිධ තාක්ෂණික නිර්මාණය කිරීමට යොමු විය.එමගින් අභ්‍යාවකාශ තාක්ෂණය බිහි විය.දෙවන ලෝක යුද්ධයෙන් පසුව අභ්‍යවකාශ තාක්ෂණය අමෙරිකා එක්සත් ජනපදය,ජර්මනියහා සෝවියට් සමූහාණ්ඩුව මූක කොට ගෙන දියුණු වූ අතර,අභ්‍යවකාශ ගවේශණය පිලිබද ඔවුනොවුන් අතර තරගයක් පැවතිණි.   අභ්‍යාවකාශ ත...

විවිධ දුර්ලභ ඛනිජ වර්ග සහ ඒවා ශ්‍රී ලංකාවෙන් සොයා ගත හැකි ප්‍රදේශ Various common and rare minerals and areas where they can be found in Sri Lanka

මෙම කොටස සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි කොටසට පසුව ඇත.       ශ්‍රි ලංකා‍වේ හමුවන විවිධ ඛනිජ වර්ග හා    හමුවිය හැකි ප්‍ර‍දේශ    ( Various minerals and areas to be found in  Sri Lanka )                                       Gems     Ratnapura, Elahera, Kahawatta, Eheliyagoda, Balangoda,                                                    Graphite                                                                                      B...

ශ්‍රි ලංකා‍වේ ගංගා වල ‍තොරතුරු

Image
                                                              ශ්‍රි ලංකා‍වේ ගංගා වල ‍තොරතුරු(Information on rivers in Sri Lanka)                                                                    image from  visitflorida.com         ගංගාවක් යනු උස් බිම් ‍පෙ‍දෙසක සිට පහත් බිම් ඔස්සේ ගලාවිත් මුහුදට වැ‍ටෙන ජල පහරයි.ශ්‍රී ලංකා‍වේ ගංගා ‍බො‍හෝ ප්‍රමාණයක් ඇත.ආසන්න වශ‍යෙන් 100 ක් පමණ ඇත (‍බො‍හෝ විට ඊට වැඩි විය හැක.)ගංගාවල් ගලා බසින ආකාරය අනුව ප්‍රධාන ආකාර 4 ක් ඇත. ජලාකාර ශාඛීය වලයාකාර සවිරාම                                       ...

ශ්‍රී ලංකාවේ පවතින කාලගුණය හා දේශගුණය Weather and Climate of Sri Lanka

ශ්‍රී ලංකාවේ කාලගුණය හා දේශගුණය( Weather and Climate of Sri Lanka)                                    ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය නි‍වර්තන දේශගුණයක් සහිත රටකි.අධික වර්ෂා පතනය හා තද වියළි කාළගුණයද ශ්‍රී ලංකාවේ ඇත.ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ සමකයට ආසන්නවය.එම නිසා ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් ලෙස හැදින්වේ.ශ්‍රී ලංකාවට මෝසම් සුළං බලපායි. 1.නිරිත දිග මෝසම 2.ඊසාන දිග මෝසම                                   යන ඒවා මෙරටට ඇද හැලෙන මෝසම් සුළං වේ.      ශ්‍රී ලංකාවට මෝසම් සුලං ඇද හැලෙන්නේ.මැයි සිට සැප්තැම්බර් මාස දෙක අතර කාලයේ දීය.ඊසාන දිග මෝසම් සුළං ඇද හැලෙන්නේ දෙසැම්බර් සිට ‍පෙබරවාරි යන මාස දෙක අතර කාලයේදී ය. 01.මෝසම් සුළං     නිරිත දිග  මෝසම   -  මැයි සිට සැප්තැම්බර්    දක්වා  කාලය...

Since - 2020

Knowledge Paradise

Knowledge Paradise
©_Knowledge Paradise_2020