Learn
සාමාන්‍ය දැනුම(General knowledge)
1.ශ්‍රි ලංකාවේ උස ම කන්ද කුමක් ද?
- පිදුරුතලාගල කන්ද
- එවරස්ට් කන්ද
3.එම කන්ද පිහිටි රට කුමක් ද?
- නේපාලය
4.ලෝකයේ විශාලත ම රාජ්‍ය හෙවත් රට කුමක් ද?
- රුසියාව
5.ලෝකයේ කුඩා ම රාජ්‍ය කුමක් ද?
- වතිකානුව
6.බටහිර වෛදය විද්‍යාව් පියා කවුරුන් ද?
- හිපොක්‍රොටීස්
7.ලොව විශාලත ම දූපත කුමක් ද?
- ග්‍රීන්ලන්තය
- ඉන්දියාව
- පකිස්ථානය
- නේපාලය
- බංගලාදේශය
- භූතානය
- ශ්‍රි ලංකාව
- මාලදිවයින
- ජුලියස් සීසර් රජතුමා
10.ලොව කුඩා ම මහද්වීපය කුමක්?
- ඕස්‍ට්‍රේලියා මහද්වීපය
සාමාන්‍ය දැනුම(General knowledge)
1. What is the highest mountain in Sri Lanka?
- Mount Piduruthalagala
2. What is the highest mountain in the world?
- Mount Everest
3. In which country, that mountain is located in?
- Nepal
4. Which is the largest state or country in the world?
- Russia
5. What is the smallest kingdom in the world?
- The Vatican
6. Who was the father of Western medicine?
- Hippocrates
7. What is the largest island in the world?
- Greenland
8. What are the countries belong to South Asia?
- India
- Pakistan
- Nepal
- Bangladesh
- Bhutan
- Sri Lanka
- The Maldives
9. Who created the Colosseum in Italy?
- King Julius Caesar
10. What is the smallest continent on earth?
- The Australian continent
11.ලෝකයේ මහද්වීප ගනණ කීය ද?
- 7 යි
- ආසියා මහද්වීපය
- යූරෝපා මහද්වීපය
- ඇමෙරිකා මහද්වීපය
- දකුණු ඇමෙරිකා මහද්වීපය
- අප්‍රිකා මහද්වීපය
- ඕස්ට්‍රේලියා මහද්වීපය
- ඇන්ටාටිකා මහද්වීපය
- 5යි
- ඉනදියන් සගෙරය
- පැසිපික් සාගරය
- අත්ලාන්තික් සාගරය
- ආක්ටික් සාගරය
- ආන්ටාක්ටික් සාගරය
- ආසියා මහද්වීපය
- පැසිපික් සාගරය
17.ආසියා මහද්වීපයට අයිති මුහුදු 3 ක් ලියා දක්වන්න.
- මධ්‍යධරණී මුහුද
- කැස්පියන් මුහුද
- එරල් මුහුද
- අප්‍රිකා මහද්වීපයට
- රුසියාව
- චීනය
- ඉන්දියාව
- අප්‍රිකා මහද්වීපය
තව සාමාන්‍ය දැනුම කරුණු මෙම කොටසින් ඉදිරියට පසුව බලාපොරොත්තු වන්න.
සාමාන්‍ය දැනුම 2(General knowledge 2)
11. How many continents in the world
- 7
12. Write those continents.
- The continent of Asia
- European continent
- The continent of America
- South American continent
- African continent
- The continent of Australia
- The continent of Antarctica
13. How many oceans are there in the world?
- 5
14. Write that ocean.
- The Indian Ocean
- Pacific Ocean
- Atlantic Ocean
- Arctic Ocean
- The Antarctic Ocean
15. What is the largest continent in the world?
- The continent of Asia
16. What is the largest ocean in the world?
- Pacific Ocean
17. List three seas of the Asian continent.
- Mediterranean Sea
- The Caspian Sea
- Earl Sea
18. To which continent does Madagascar belong?
- To the African continent
19. Write 3 big countries in Asia.
- Russia
- China
- India
20. What is the continent of the Nile?
- African continent
තව සාමාන්‍ය දැනුම කරුණු මෙම කොටසින් ඉදිරියට පසුව බලාපොරොත්තු වන්න.
Comments
Post a Comment