Translate

Learn

                                                              


සාමාන්‍ය දැනුම(General knowledge)

1.‍ශ්‍රි ලංකා‍වේ උස ම කන්ද කුමක් ද?
  • පිදුරුතලාගල කන්ද‍
2.ලෝක‍යේ උස කන්ද කුමක් ද?
  •    එවරස්ට් කන්ද
3.එම කන්ද පිහිටි රට කුමක් ද?
  • ‍නේපාලය  
4.‍ලෝක‍යේ විශාලත ම රාජ්‍ය  ‍හෙවත් රට කුමක් ද?
  • රුසියාව 
5.‍ලෝක‍යේ කුඩා ම රාජ්‍ය කුමක් ද?
  • වතිකානුව
6.‍බටහිර වෛදය විද්‍යා‍ව් පියා කවුරුන් ද?
  • හි‍පො‍‍‍‍‍‍‍‍‍‍ක්‍රොටීස්  
7.‍ලොව විශාලත ම දූපත කුමක් ද?
  • ග්‍රීන්ලන්තය  

8.දකුණු ආසියා‍‍‍වට අයත් රටවල් ‍මෙවනවා ද?

  • ඉන්දියාව
  • පකිස්ථානය
  • ‍නේපාලය
  • බංගලා‍දේශය
  • භූතානය
  • ශ්‍රි ලංකාව
  • මාලදිවයින
‍9.ඉතාලි‍යේ පිහිටි ‍‍කො‍ලෝසියම නිර්මාණය ක‍ළේ කවුරුන් ද?
  • ජුලියස් සීසර් රජතුමා
10.‍‍‍ලොව කුඩා ම මහද්වීපය කුමක්?
  • ඕස්‍‍‍ට්‍රේලියා මහද්වීපය

 සාමාන්‍ය දැනුම(General knowledge)


1. What is the highest mountain in Sri Lanka?
  • Mount Piduruthalagala
2. What is the highest mountain in the world?
  •    Mount Everest
3. In which country, that mountain is located in?
  • Nepal
4. Which is the largest state or country in the world?
  • Russia
5. What is the smallest kingdom in the world?
  • The Vatican
6. Who was the father of Western medicine?
  • Hippocrates
7. What is the largest island in the world?
  • Greenland

8. What are the countries belong to South Asia?
  • India
  • Pakistan
  • Nepal
  • Bangladesh
  • Bhutan
  • Sri Lanka
  • The Maldives
9. Who created the Colosseum in Italy?
  • King Julius Caesar
10. What is the smallest continent on earth?
  • The Australian continent

සාමාන්‍ය දැනුම 2(General knowledge 2)

11.ලෝකයේ මහද්වීප ගනණ කීය ද?
  • 7 යි
12.එම මහද්වීප ටික ලියා දක්වන්න.
  • ආසියා මහද්වීපය
  • යූරෝපා මහද්වීපය
  • ඇමෙරිකා මහද්වීපය
  • දකුණු ඇමෙරිකා මහද්වීපය
  • අප්‍රිකා මහද්වීපය
  • ඕස්ට්‍රේලියා මහද්වීපය
  • ඇන්ටාටිකා මහද්වීපය
13.ලෝකයේ සාගර ගනණ කීය ද?
  • 5යි
14.එම සාගර ලියා දක්වන්න.
  • ඉනදියන් සගෙරය
  • පැසිපික් සාගරය
  • අත්ලාන්තික් සාගරය
  • ආක්ටික් සාගරය
  • ආන්ටාක්ටික් සාගරය
15.ලෝකයේ විශාලත ම මහද්වීපය කුමක් ද?
  • ආසියා මහද්වීපය
16 .ලෝකයේ් විශාල ම සාගරය කුමක් ද?
  • පැසිපික් සාගරය
17.ආසියා මහද්වීපයට අයිති මුහුදු 3 ක් ලියා දක්වන්න.
  • මධ්‍යධරණී මුහුද
  • කැස්පියන් මුහුද
  • එරල් මුහුද
18.මැඩකස්කරය අයිති කුමන මහද්වීපයට ද?
  • අප්‍රිකා මහද්වීපයට
19. ආසියාවට අයිති විශාල රටවල් 3ක් ලියන්න.
  • රුසියාව
  • චීනය
  • ඉන්දියාව
20.නයිල් ගග අයිති මහද්වීපය කුමක් ද?
  • අප්‍රිකා මහද්වීපය
   
තව සාමාන්‍ය දැනුම කරුණු මෙම කොටසින් ඉදිරියට පසුව බලාපොරොත්තු වන්න.

සාමාන්‍ය දැනුම 2(General knowledge 2)
                        
11. How many continents in the world
  • 7
12. Write those continents.
  • The continent of Asia
  • European continent
  • The continent of America
  • South American continent
  • African continent
  • The continent of Australia
  • The continent of Antarctica
13. How many oceans are there in the world?
  • 5
14. Write that ocean.
  • The Indian Ocean
  • Pacific Ocean
  • Atlantic Ocean
  • Arctic Ocean
  • The Antarctic Ocean

15. What is the largest continent in the world?
  • The continent of Asia

16. What is the largest ocean in the world?
  • Pacific Ocean

17. List three seas of the Asian continent.
  • Mediterranean Sea
  • The Caspian Sea
  • Earl Sea

18. To which continent does Madagascar belong?
  • To the African continent

19. Write 3 big countries in Asia.
  • Russia
  • China
  • India

20. What is the continent of the Nile?
  • African continent


තව සාමාන්‍ය දැනුම කරුණු මෙම කොටසින් ඉදිරියට පසුව බලාපොරොත්තු වන්න.


         

 
               
         

Comments

Since - 2020

Knowledge Paradise

Knowledge Paradise
©_Knowledge Paradise_2020

Popular posts from this blog

ශ්‍රි ලංකා‍වේ ගංගා වල ‍තොරතුරු

අභ්‍යවකාශ තාක්ෂණය පිළිබද ඔබ දත් හා නොදත් ‍තොරතුරු (Information you know or may not know about space technology)

විවිධ දුර්ලභ ඛනිජ වර්ග සහ ඒවා ශ්‍රී ලංකාවෙන් සොයා ගත හැකි ප්‍රදේශ Various common and rare minerals and areas where they can be found in Sri Lanka