Translate

ශ්‍රී ලංකාව පිළිබද තොරතුරු Information about Sri Lanka

ශ්‍රී ලංකාව පිළිබද තොරතුරු(Information about Sri Lanka)

                                                             Physical Map of Sri Lanka

   ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැදින්වේ.ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ තැන් බොහෝ ඇත.ශ්‍රී ලංකාව ප්‍රධාන කෙටස් තුනකට බෙදේ. 

 1.වෙරළබඩ තැනිතලාව 
 2.අභ්‍යන්තර තැනිතලාව
 3.මධ්‍යම කදුකරය   යන කොටස් තුන වේ

1.වෙරළබඩ තැනිතලාව

   මුහුදු මට්ටමේ සිට මීටර 30 දක්වා ප්‍රදේශය මීට අයත් වේ

1.දූපත
2.බොකු
3.කලපු                                                             
4.මෝය                                                                                
5.කොරල්පර                                                                             
6.ඩෙල්ටා   යන දේවල් මෙහි දැක ගත හැක.                                                                                       

2.අභ්‍යන්තර තැනිතලාව

     මුහුදු මට්ටමේ සිට මීටර 30ත් 300ත් අතර ප්‍රදේශය අභ්‍යන්තර තැනිතලාවට අයත් වේ.ශේෂ කදු මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.

1.සීගිරිය
2.යාපහුව
3.දිඹුලාගල යන කදු ඊට උදාහරණ ලෙස හැදින්විය හැක.

3.මධ්‍යම කදුකරය

    මුහුදු මට්ටමේ සිට මීටර 300ට වැඩි ප්‍රදේශ යයි.මධ්‍යම කදුකරයට අයත් කදු විශාල ප්‍රමාණයක් ඇත.

 1.පිදුරුතලාගල කන්ද
 2.නමුණුකුල කන්ද
 3.නකල්ස් කන්ද   යන කදු ඉන් ප්‍රධාන වේ.                              

Comments

Since - 2020

Knowledge Paradise

Knowledge Paradise
©_Knowledge Paradise_2020

Popular posts from this blog

ශ්‍රි ලංකා‍වේ ගංගා වල ‍තොරතුරු

අභ්‍යවකාශ තාක්ෂණය පිළිබද ඔබ දත් හා නොදත් ‍තොරතුරු (Information you know or may not know about space technology)

විවිධ දුර්ලභ ඛනිජ වර්ග සහ ඒවා ශ්‍රී ලංකාවෙන් සොයා ගත හැකි ප්‍රදේශ Various common and rare minerals and areas where they can be found in Sri Lanka