ශ්‍රී ලංකාව පිළිබද තොරතුරු Information about Sri Lanka
ශ්‍රී ලංකාව පිළිබද තොරතුරු(Information about Sri Lanka)
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැදින්වේ.ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ තැන් බොහෝ ඇත.ශ්‍රී ලංකාව ප්‍රධාන කෙටස් තුනකට බෙදේ.
1.වෙරළබඩ තැනිතලාව
2.අභ්‍යන්තර තැනිතලාව
3.මධ්‍යම කදුකරය යන කොටස් තුන වේ
1.වෙරළබඩ තැනිතලාව
1.දූපත
2.බොකු
3.කලපු
4.මෝය
5.කොරල්පර
6.ඩෙල්ටා යන දේවල් මෙහි දැක ගත හැක.
2.අභ්‍යන්තර තැනිතලාව
මුහුදු මට්ටමේ සිට මීටර 30ත් 300ත් අතර ප්‍රදේශය අභ්‍යන්තර තැනිතලාවට අයත් වේ.ශේෂ කදු මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.
1.සීගිරිය
2.යාපහුව
3.දිඹුලාගල යන කදු ඊට උදාහරණ ලෙස හැදින්විය හැක.
3.මධ්‍යම කදුකරය
1.පිදුරුතලාගල
කන්ද
2.නමුණුකුල
කන්ද
3.නකල්ස්
කන්ද යන කදු ඉන් ප්‍රධාන
වේ.
Comments
Post a Comment