විවිධ දුර්ලභ ඛනිජ වර්ග සහ ඒවා ශ්රී ලංකාවෙන් සොයා ගත හැකි ප්රදේශ Various common and rare minerals and areas where they can be found in Sri Lanka
ශ්රි ලංකාවේ හමුවන විවිධ ඛනිජ වර්ග හා හමුවිය හැකි ප්රදේශ (Various minerals and areas to be found in Sri Lanka)
Gems
Ratnapura, Elahera, Kahawatta,Eheliyagoda,Balangoda,
Graphite
Bogala, Kolongaha, Kahatagaha
Ilmite
Pulmude
Apatite
Eppawala
mayca
Badulla area
Clay used for Bricks
Yatiyana, Kelaniya, Dankotuwa,Bangadeniya
Magnetite iron ore
Madampe, Panindra
Milk Clay
Iranamadu, Boralesgamuwa, Miyagoda
Silica Valley
Marawila, Ekala, Nattandiya
Salt
Hambantota, Puttalam, Elephant
Crystal Limestone
Kandy, Badulla, Nalanda, Balangoda
Sedimentary limestone
Mullaitivu, Puttalam and some parts of the Northern Province Areas
Hirigal
Ambalangoda, Kalkudah
That part is in Sinhala
ශ්රි ලංකාවේ හමුවන විවිධ ඛනිජ වර්ග හා හමුවිය හැකි ප්රදේශ(Various minerals and areas to be found in Sri Lanka)
මැණික්
රත්නපුර,ඇළහැර,කහවත්ත,ඇහැළියගොඩ,කලවාන,බලංගොඩ
මිනිරන්
බෝගල,කොලොන්ගහ,කහටගහ
ඉල්මයිට්
පුල්මුඩේ
ඇපටයිට්
එප්පාවල
මයිකා
බදුල්ල ප්රදේශයේ
ගඩොල් සදහා යොදන මැටි
යටියන,කැළණිය,දංකොටුව,බංගදෙණිය
මැග්නටයිට් යපස්
මාදම්පේ,පනිරෙණ්ඩාව
කිරි මැටි
ඉරණමඩු,බොරලැස්ගමුව,මියාගොඩ
සිලිකා වැලි
මාරවිල,ඒකල,නාත්තණ්ඩිය
ලුණු
හම්බන්තොට,පුත්තලම,එල්ෆන්ට්
ස්ඵටික හුණු ගල්
මහනුවර,බදුල්ල,නාලන්ද,බලංගොඩ
අවසාදිත හුණුගල්
මුලතිව්,පුත්තලම,උතුරු පළාතේ සමහරක් ප්රදේශ
හිරිගල්
අම්බලන්ගොඩ,කල්කුඩා
Comments
Post a Comment