Posts

Showing posts from June, 2020

Translate

විවිධ දුර්ලභ ඛනිජ වර්ග සහ ඒවා ශ්‍රී ලංකාවෙන් සොයා ගත හැකි ප්‍රදේශ Various common and rare minerals and areas where they can be found in Sri Lanka

මෙම කොටස සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි කොටසට පසුව ඇත.       ශ්‍රි ලංකා‍වේ හමුවන විවිධ ඛනිජ වර්ග හා    හමුවිය හැකි ප්‍ර‍දේශ    ( Various minerals and areas to be found in  Sri Lanka )                                       Gems     Ratnapura, Elahera, Kahawatta, Eheliyagoda, Balangoda,                                                    Graphite                                                                                      Bogala, Kolongaha, Kahatagaha Ilmite                                      Pulmude Apatite                                 Eppawala mayca                                     Badulla area Clay used for  Bricks         Yatiyana, Kelaniya, Dankotuwa, Bangadeniya Magnetite iron ore                      Madampe, Panindra Milk Clay       Iranamadu, Boralesgamuwa,   Miyagoda                                                                                 Silica Valley                             Marawila, Ekala, Nattandiya Salt                                            Hambant

ශ්‍රි ලංකා‍වේ ගංගා වල ‍තොරතුරු

Image
                                                              ශ්‍රි ලංකා‍වේ ගංගා වල ‍තොරතුරු(Information on rivers in Sri Lanka)                                                                    image from  visitflorida.com         ගංගාවක් යනු උස් බිම් ‍පෙ‍දෙසක සිට පහත් බිම් ඔස්සේ ගලාවිත් මුහුදට වැ‍ටෙන ජල පහරයි.ශ්‍රී ලංකා‍වේ ගංගා ‍බො‍හෝ ප්‍රමාණයක් ඇත.ආසන්න වශ‍යෙන් 100 ක් පමණ ඇත (‍බො‍හෝ විට ඊට වැඩි විය හැක.)ගංගාවල් ගලා බසින ආකාරය අනුව ප්‍රධාන ආකාර 4 ක් ඇත. ජලාකාර ශාඛීය වලයාකාර සවිරාම                                       ජලාකාර   ප්‍රධාන ගංගාවට සෘජු‍කෝණාස්‍රාකාර රටාවක් අනුව අතු ගංගා එක් වීම ජලාකාර ‍වේ.   ශාඛීය   ප්‍රධාන ගංගාවට ගසක ශාඛා විහිද ඇති ආකාරයට අතු ගංගා එක් වීම ශාඛීය නම් ‍වේ.   වලයාකාර   කන්දක් ‍හෝ පර්වතයක් වටා කවයක් ‍හෝ අඩ කවයක් ආකාර‍‍යෙන්   ගලා යන ගංගා වලයාකාර නම් ‍වේ. සවිරාම   විටින් විට   ‍පො‍ළොව මතු පිටින් සහ ‍පො‍ළෙ‍වෙ යටින් ගලා යන ගංගා සවිරාම ‍වේ.   කුඩා දිය පහරවල් හා උල්පත් එකට එකතු වී‍මෙන් ගංගා සෑ‍දේ.ශ්‍රී ලංකා‍වේ දිගම ගංගාව‍ මහවැලි ග ඟ ‍       වේ.එ

ශ්‍රී ලංකාවේ පවතින කාලගුණය හා දේශගුණය Weather and Climate of Sri Lanka

ශ්‍රී ලංකාවේ කාලගුණය හා දේශගුණය( Weather and Climate of Sri Lanka)                                    ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය නි‍වර්තන දේශගුණයක් සහිත රටකි.අධික වර්ෂා පතනය හා තද වියළි කාළගුණයද ශ්‍රී ලංකාවේ ඇත.ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ සමකයට ආසන්නවය.එම නිසා ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් ලෙස හැදින්වේ.ශ්‍රී ලංකාවට මෝසම් සුළං බලපායි. 1.නිරිත දිග මෝසම 2.ඊසාන දිග මෝසම                                   යන ඒවා මෙරටට ඇද හැලෙන මෝසම් සුළං වේ.      ශ්‍රී ලංකාවට මෝසම් සුලං ඇද හැලෙන්නේ.මැයි සිට සැප්තැම්බර් මාස දෙක අතර කාලයේ දීය.ඊසාන දිග මෝසම් සුළං ඇද හැලෙන්නේ දෙසැම්බර් සිට ‍පෙබරවාරි යන මාස දෙක අතර කාලයේදී ය. 01.මෝසම් සුළං     නිරිත දිග  මෝසම   -  මැයි සිට සැප්තැම්බර්    දක්වා  කාලය                                                                     ඊසාන දිග මෝසම -දෙසැම්බර් සිට   පෙබරවාරි දක්වා  කාලය 02 .සංවාහන වර්ෂාව   - මුළු අවුරුද්ද පුරාවටම                                                                                                                                              

ශ්‍රී ලංකාව පිළිබද තොරතුරු Information about Sri Lanka

Image
ශ්‍රී ලංකාව පිළිබද තොරතුරු( Information about Sri Lanka)                                                                  ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැදින්වේ.ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ තැන් බොහෝ ඇත.ශ්‍රී ලංකාව ප්‍රධාන කෙටස් තුනකට බෙදේ.   1. වෙරළබඩ තැනිතලාව     2.අභ්‍යන්තර තැනිතලාව  3. මධ්‍යම කදුකරය     යන කොටස් තුන වේ 1.වෙරළබඩ තැනිතලාව     මුහුදු මට්ටමේ සිට මීටර 30 දක්වා ප්‍රදේශය මීට අයත් වේ 1.දූපත 2.බොකු 3.කලපු                                                               4.මෝය                                                                                  5.කොරල්පර                                                                               6.ඩෙල්ටා      යන දේවල් මෙහි දැක ගත හැක.                                                                                           2.අභ්‍යන්තර තැනිතලාව      මුහුදු මට්ටමේ සිට මීටර 30ත් 300ත් අතර ප්‍රදේශය අභ්‍යන්තර තැනිතලාවට අයත් වේ.ශේෂ කදු මෙම ප්‍රදේශයේ පිහිටා ඇත. 1.සීගිරිය 2.යාපහුව 3.දිඹුලාගල යන කදු ඊට උදාහරණ ලෙස හැදින්විය හැක

Since - 2020

Knowledge Paradise

Knowledge Paradise
©_Knowledge Paradise_2020